ෆර්දාව නොගැලපෙනවා නම් වහාම පාසල් නිල ඇදුමෙන් අයින් කරන්න
අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මුස්ලිම් ජාතික පාසල් දැරියන්ගේ නිල ඇදුමට අයත් හිස් වැසුම (ෆර්දාව) ගැලවීමේ ප්‍රශ්ණය තවමත් අවසන් නොමැති බවත්, ඊයේ දිනයෙත් (3) අනුරාධපුර සහිරා මුස්ලිම් පාසලේ විභාගයට මුහුණදුන් දැරියන්ට ෆර්දාව ගලවා රෙදි කැබල්ලක් (ෂෝල්) පලදාගන්නා ලෙස උපදෙස්දී තිබු බව අනුරාධපුර අප වාර්තාකරැ පවසයි. මෙවැනි සිදුවිමක් සිදුවී නැති බවට අධ්‍යාපන අමාත්‍යවරයා…