සජිත් හෙට පාක්ෂිකයන් හමුවෙයි.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) සිය ආධාරකරුවන් හමු වීමට නියමිත බවට වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී හෙට පෙ.ව 11.00ට මෙලෙස ආධාරකරුවන් හමු වීමට එතුමා සූදානම් වන බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වන කෙටි පණිවිඩ මේ වන විටත් සිය ප්‍රධාන ආධාරකරුවන් වෙත යොමු කර ඇති අතර, සමාජ…