ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවසර

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබේ. 1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවීය. ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණ වෙත පැමිණීම 1979 වසරේදී තහනමක් කළේය. එම නිසා නිවේදනයක් නිකුත් කරමින් පාපන්දු…

ලංකාවට එරෙහි පාකිස්ථාන සංචිතයට ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් කැඳවයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පාකිස්ථාන සංචිතය සඳහා ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් යන ක්‍රීඩකයින් කැඳවා ඇත. පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ප්‍රධාන තේරීම් නිළධාරියා වන මිස්බා උල්හක් විසින් මේ පිළිබඳ ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. රෝගාබාධ තත්වයන් හේතුවෙන් එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක ශහීන් ෂාහ් අෆ්රිඩි සහ හසන් අලී යන ක්‍රිඩකයින්…

රග්බි ලෝක කුසලානයේ අයර්ලන්තය පෙරමුණේ

රග්බි ලෝක කුසලානයේ ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 27ට තුනක් ලෙස ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරගාවලියේ “ඒ” කාණ්ඩය යටතේ ඔවුන් තරග වැදුනි. ඒ අනුව ලකුණු 24ක් ලබා ගනිමින් “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. ලකුණු 20ක් ලබාගත් ජපාන කණ්ඩායම “ඒ” කාණ්ඩයේ දෙවනස්ථානයට පත්ව සිටියි. cyber c news,dailyreporter