ඉන්දීය රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අසාර්ථක වෙයි February 22, 2022February 22, 2022 daily reporter කොරෝනා මර්දන එන්නත ඉන්දියාවේ සියලූ වැඩිහිටි ජනතාවට නොමිලේ ලබා දෙන බව අගමැති නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළත් පුද්ගලික රෝහල් ඒ සඳහා ගාස්තු අය කරන බව හෙළි වී ඇත’ඉන්දීය රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අසාර්ථකවී ඇති අතර මේ වන විට දෙලක්‍ෂයක ජනතාව මියගොස් තිබේ’