ගාල්ල මහින්ද විද්‍යාලයේ පොඩි හිටියෝ ලොකු වැඩක් කරයි

ගාල්ල මහින්ද විද්‍යාලය ඇතුලේ ගාමන්ට් ෆක්ටරියක් දාලා නැතිනම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දමලා කී විගසම අපි පුදුමයට පත් වනු ඇත.නමුත්,මේ සුන්දර වු කතාව සත්තකින්ම අගනේ ය. එය මේ රටේ වෙනත් පාසල්වලටද ලෝක ළමා දිනයට හා ලෝක වැඩිහිටි දිනයට මහින්ද පාසලේ බාලකයෝ රටටම ආදර්ශයක් ලබාදුන් සුන්දර බාලක පොඩි හිටියන්ගේ සුන්දර කතාවකි.

සෑම දෙයක්ම මුදලට මිලදී ගැනීමට හුරු වූ අය අතරේ,තමන්ෆේ සහෝදර ශිෂ්‍යයින්ට ලෝක ළමා දිනයට සමගාමීව තමාගේම අතින් සකස් කරන්නට මේ බාලකයෝ සිදු කරන මෙිහවර අගනේය. එයට විදුලහල්පති තුමාගේ හා ආචාර්ය මන්ඩලයේද පුර්න සහයෝගය මේ බාලකයන්ට ලැබි ඇත්තේ පාසල් භූමිකාවෙන් එහා ගිය සුන්දර ජීවිතයකට කතා කරන ජීවිතය දිනන්නට යන ගමනට සැබෑ වු අත්වැළක් සපයන්නටය. එය සත්තකින්ම අගනේය. එම අද්‍යපන ක්‍රමය අද රටට උවමනා කරන හෙට රට ඉල්ලන අධ්‍යාපන ක්‍රමයකි.

ලෝක ළමා දිනය වෙනුවෙන් සිසුන් 4000ක් සඳහා මේ පරිසර හිතකාමි බෑගය, තමන්ෆේ පාසල තුළදීම,තමන්ෆේ දෑතින්ම නිපදවූ ආදේශමත් කතාවේ කතා නායකයෝ මහින්ද විද්‍යාලයේ බාලකයෝ මය..

සත්තකින්ම ගාල්ල මහින්ද විදයාලය කියන්ෆන් දිවයිනේ තිබේන ජනප්‍රිය බාලක ජාතික පාසලකි.පිරිමි දරුවන් පමණක් ඉගෙනුම ලබන ගාල්ල මහින්ද විදයාලෆේ, බහු මාධ්‍ය ශ්‍රවණාගාරය තුළ,මේ දිනවල දී රෙදිපිළි මැසීම සිදුකරන ආකාරය සුන්දරය ඇදුම් මහන්නේද බාලකයන් විසිනි.මහින්ද විද්‍යලෆේ සිසු දරුවන් ගුරුවරුන් සහ දෙමාපියන් කිහිප ද මෙහි මැහුම් කටයුත වල නිරතවන ආකාරය දකිය හැකිය.

ඔවුන් එසේ සකසක් කරන්නේ,පරිසර හිතකාමී බෑගයකි.සත්තකින්ම,මෙවැනි සත්කාරියක් බාලක,පිරිමි පාසලක දරුවන් විසින් සිදු කරන්නේ ලංකාවේ ප්‍රථම වරට විය හැකිය.

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන්,විද්‍යාලයේ 4000 පමණ වන සිසු දරුවන්ට,නොමිලයේ තෑග්‍යයක් ලෙස මේ ආකාරයේ පරිසර හිතකාමි භෑගය සකස් කෙරිනි එය ඊයේට (01) යෙදුණු ලෝක ළමා දිනයට සමගාඹීව සිදු කෙරිණි.

ගාල්ල මහින්ද විද්‍යාලෆේ විදුල්පති,රුසිර මද්දදුම මහත්ාගේ නව අදහසක් අනුව,මෙය ක්‍රියාත්මක කොරිණි.විද්‍යලයේ,ගෘහ ආර්තික විද්‍යාව හා ප්‍රායෝගික තාක්ෂ්‍නික කුසලතා විෂ්‍යන් දාරන,දරුවන් මේ ආකාරයෙන්, ඔවුන්ෆේ අදාළ කාලච්ෆේද වලදී,මෙම පරිසර හිතකාමි බෑගය නිරිමානය කර තිබේ.ආදරය සෙනෙහස එකමතු කම එක්ක සහොදරත්වයේ පරිසර හිතකාමි බෑගය මේ අයියුරින් අපේ පාසලේ ළමා පිරිස සිදු කළේ ළමා දිනයට ළමයිනට ඔවුන්ගේ ලෝකය තනා දෙන්නට විවර කරන්නට දැයි සිතේ එය අගනේ ය.

හැකියාව, දක්ෂතාවය නිපුනත්වය සමගින් නිරිමානාත්මක හැකියාව ප්‍රාෙයා්ගිව යොදවන්නට හුරු පුරුදු කිරීම මෙම පරිසර හිතකාමි බෑගය නිර්මානය කරන කතාවේ කියවෙන අදහස නොවන්නේ ද? කඩේට මල්ල අල්ලා යමක් ලොකෙ ළමා දිනයට දෙනුවා වෙනුවට අපි හදපු අපේ ම නිපැයුමක් සිසු දරුවන් 4000කට දෙන්නට හැකි නම් කොතරම් සුන්දර මෙහෙවරක්ද

සාමූහික ව එකතු වී ඉලක්කය කරා යාමට පුහුණුවත් ලබාදීම තුළ හෙට ඉල්ලන රටට අවශ්‍ය කරන ළමයා පාසල තුලින්ම නිපැයුම මෙහි අරමුණයි.

මහින්ද පාසලේ බාලකයෝ රෙදි මහනවා බෑග් හදනවා සුන්දරයි ඒ දසුන මට සන්නාලියනේ සන්නාලියනේ කාටද ඇදුම වියන්නේ …ගීතය වෙනස්කර ගායනා කරන්නට සිතතුළට ආවද මා ගායනා කලේ නැත.ඒ ඇදුම් මැෂිම සත්තකින්ම ගීතවත්ය සුන්දරය රසය රසමියුරුය රසවිතය දරුවනේ ආදරයෙි කියා මා සටහන් කරන්නේ අන්න ඒ නිසාය.

පුරා දින කිහිපයක් ළමයින් ‍ගුරුවරු දෙමාපියන් පිරිසක්ද එක්ව මේ සත්කටයුත්ත සිදු කළහ.

අධිවේගී ජුකි මැෂින්,බෑගය නිම කිරීමේ දී ක්‍රම ක්‍රමයෙන් මෙය සිදුකරනු ලැබු ඇතඅපනයන රෙදිපිලි ඇගලුම් කර්මාන්ත ශාලාවක වාගේ රෙදි සකස්කරන සුන්දරත්වය මහින ආකාරය ආදි ක්‍රමවෙිදයන් බාලකයන්ගේ ළමා වු අතපයෙන් සිදුවන අපුරුව කොතරම් පියකරුද? මේ දරුවන්ගේ ඒ හැකියාව කලාකාමිබව, නිර්මාන්ාත්මක බව, පිරිමිළමයිනගේ සංගමය විනීත කම සියලුලම එහි මනාව පෙනෙන්නට තිබේ.

මේ පරිසර හිතකාමි බෑගය මිල දී ගත්තේ නම් විශාල මුදලක් වැයවනු ඇති. නමුත් එයට තිත තැබු මහින්ද විද්‍යාලය ලෝක ළමා දිනයට යම් අලුත් අරුතක් ගෙන දී ඇත.අනෙක පිරිමි දරුවන් මැහුම්ගෙතුම් කරනවා,කි විගසම යම් අවුල් වගේ පේනවා නේද නෑ එහෙම නෑ. මේ බාලකයෝ නිදහස් වෙළද කලාපයක වසර ගණන් වැඩ කළ ලොකු ගැහුනු පිරිමි අය වාගේ මහ මැහිල්ල සුන්දරය.

සටහන හා ඡායාරූප – නිමල් අල්ගෙවත්ත

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….