ගූගල් ප්‍රධාන කාර්යාල 3 ක් වහයි January 30, 2020 daily reporter චීනය, හොංකොං සහ තායිවානය යන රටවල ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් සමාගම තීරණය කරයි. අලෙවි ප්‍රවර්ධන සහ ඉංජිනේරු කටයුතු සඳහා ගුගල් සමාගම මෙම කාර්යාල පවත්වාගෙන ගොස් අති බව සදහන් වේ.