මානවයාගේ ආත්මාර්ථකාමීත්වය මානවයාටම තර්ජනයක්

ආත්මාර්ථකාමීත්වය හමුවේ ලෝකයම බලවත් අර්බුදයක් වෙත යොමු වෙමින් සිටින බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් අවධාරණය කරයි. එතුමන් මේ බව කියා සිටියේ ඊයේ යෙදුන මහ සිකුරාදා දිනය වෙනුවෙන් පැවැති විශේෂ දේවමෙහෙය සිදු කරමිනි.

එමෙන්ම මානවයාට පැවැත්මට බරපතල තර්ජනයක් ඇති වන බලපෑම් ඇති වෙමින් තිබෙන බවත්, මේ සියල්ලට හේතුව ආත්මාර්ථකාමීත්වය බවත් එතුමන් පෙන්වා දුන්නා.

පාස්කු ඉරිදා දේව මෙහෙය ලබන 12 දා පෙරවරු 7.00 ට පැවැත්වීමට නියමිතයි.

Related posts