මුදල් පරිහරනය පිලිබදව දැනුම ලබා දිමට සිගිති පොළක්

lanka hot news

මුදල් පරිහරනය පිලිබදව ප්‍රාථමික අංශයේ දරුවන්ට ප්‍රායෝගික දැනුම ලබා දිමේ අරමුණ මත හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ 3 ශ්‍රේණියේ දරුවන් විසින් පවත්වන ලද සිගිති පොළක් එම විදුහලේදි පැවැත්විනි.

එම ශ්‍රේණිවල ව්‍යාපෘතියක් ලෙසද මුදල් පරිහරනය පිලිබදව පවත්වන ලද මෙම සිගිති පොළින් භාන්ඩ ලබා ගැනිම සදහා එම විදුහලේ ගුරු මණ්ඩලය මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්ද පැමින සිටින ලදි‍.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts