ශීෂ්‍යත්ව විභාගයෙන් හැටන් ශ්‍රිපාද ප්‍රාථමිකයේ සිසු සිසුවියන් 18 දෙනකු සමත් වෙයි

මෙවර පැවති ශීෂ්‍යත්ව විභාගයෙන් හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසු සිසුවියන් 18 දෙනකු සමත්ව ඇත.

එසේ එම විභාගයෙන් සමත්වු සිසු සිසුවියන් එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය හා එම සිසු සිසුවියන්ට අකුරු කරවු ගුරු මහත්මින් මමග මෙසේ සමුහ ඡායාරුපයකට එක්විය.

මනුර සුදත් සෙල්ලහේවා -හැටන්

Related posts