හැටන් දිලේනා මුතු පෙර පාසල මගින් සංවිධානය කරන ලද සිගිති මිහිදු පෙරහැර 28වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි.
එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මඩුල්ල විසින් මෙම සිගිති මිහිදු පෙරහැර සංවිධානය කර තිබු අතර එම සිගිති මිහිදු පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්






