ෆේස්බුක් වලට සයිබර් ප්‍රහාරයක්

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අවර් – මයින්ඩ් නැමැති හැකර්වරුන් කණ්ඩායම විසින් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

ගිණුම්වලට අනවසරයෙන් පිවිසුණු හැකර්වරුන් ෆේස්බුක් හි එම ගිණුම් තාවකාලිකව අත්පත් කරගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 

Related posts