
More Stories

කිතුල් වලින් මාසයකට ලක්ෂ 3-4ක් පහසුවෙන් උපයා ගන්නා අයුරු
සෞඛ්‍යයට වඩාත් සුවදායි කිතුල් පැණි, කිතුල් හකුරු සඳහා ශ්‍රී ලංකාව ඉතාම ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. කිතුල් ගසක රා මැදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවද වර්තමානය දක්වාම එම කර්මාන්තයේ යෙදෙන ගොවියෝ සිටිති. කිතුල් කර්මාන්තය කිතුල් ගසත් සමඟ පවතින්නක් නිසා සහ එම කර්මාන්තය වැඩිදියුණු කිරීමට වගකිවයුත්තන් උල්පන්දම් නොදීම නිසාත් කර්මාන්තය කඩාවැටී තිබේ. මේ නිසා කිතුල් සඳහා වෙළෙඳපොළේ ඉහළ…

මට්ටි සමඟ දුක්විදින සොඳුරු කාන්තාවන්
කල්පිටිය, කන්දකුලිය, ඉච්චන්කාඩුව කලපුවේ වැලි සමඟ ඇති මඩ අවුස්සමින්, දෑත්වල නිය පතුරු ගැලවෙන තුරු මඩවලට යටින් සැඟවී සිටින මට්ටි සොයා එය සොච්චම් මුදලකට අලෙවි කරමින් සිය දරු පවුල් ජීවත් කරවන කාන්තාවන් පිරිසක් පිළිබඳ පුවතක් එම ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම කාන්තාවන් වැඩි පිරිසක් පවුලේ ප්‍රධාන ආදායම් සොයන්නා බවට පත්ව ඇත්තේ තම දරුවන් හෝ දරුවන්ගේ දරුවන් හෝ…

ජපනත් පරදන ස්ප්‍රිං රෝහණගේ කතාව
හෝමාගම, රෝහණ ලියනගේ මහතා මෝටර් සයිකල්, ත්‍රීවීලර් සහ ජපන් වාහන සඳහා උසස් තත්ත්වයේ ස්ප්‍රිං නිෂ්පාදනය කරන දක්ෂ කාර්මික ශිල්පියෙකි. ඔහුගේ දිරිය කතාවයි මේ. ගුණාත්මක නිෂ්පාදනයේ රහස “මගේ ව්‍යාපාරය වන්නේ ස්ප්‍රිං නිෂ්පාදනය කිරීම සහ ඒවා අලෙවි කිරීමයි”. වාහන වර්ගය අනුව ස්ප්‍රිං වල ප්‍රමාණය, දිග සහ ස්ථිරතාවය නිවැරදිව නිපදවීම සඳහා ඔහු සතුව දශක ගණනක පළපුරුද්දක් පවතී. “ස්ප්‍රිං…

AI හි ආගමනය නිසා රැකියා වෙළෙඳපොළේ නව අභියෝග
කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයේ දියුණුව සමග රැකියා වෙළෙඳපොළ ගතික වෙනස් වීම් වලට ලක්ව ඇත. විශේෂයෙන් ආරම්භක මට්ටමේ තාක්ෂණික රැකියා අවස්ථා ක්‍රමයෙන් AI මගින් අතික්‍රමණය වෙමින් පවතින බව නව අධ්‍යයනයකින් හෙළි වී ඇත. යොවුන් උපාධිධාරීන්ට ඇති අභියෝග සැන් ෆ්රැන්සිස්කෝ මූලික ‘සිග්නල්ෆයර්’ ආයෝජන අරමුදල විසින් ප්‍රකාශයට පත් කළ “2025 තාක්ෂණ කුසලතා” වාර්තාවට අනුව, ගූගල්, ඇමසන්, ඇපල්, මෙටා…

ඉවතලන දෑ වලට යළි පණදෙන කේ.එම්. ප්‍රේමදාස
ඉවත දමන පොල්කටු, කාර්ඩ්බෝඩ්, ප්ලාස්ටික් යොදාගෙන විචිත්‍රවත් භාණ්ඩ නිර්මාණය කරන දිරිය මිනිසෙකු පිළිබඳව තොරතුරු බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රබුක්පොත ප්‍රදේශයෙන් වාර්තාවේ. මොහු 55 හැවිරිදි කේ.එම්. ප්‍රේමදාස වන අතර ඔහුගේ ලිපිනය R-22, රබුක්පොත, 2 කණුව, බදුල්ල වේ. මොහු විසින් පොල්කටු උපයෝගි කර ගනිමින් මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය විවිධ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් නිපදවා ඇති අතර එයට…