



ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත…
නිශාන්ත රුවන් යනු ව්‍යවසායකයන්ට අතහිත දෙන තවත් වටිනා ව්‍යවසායකයෙකි. ඔහු නිර්මාණය කරන්නේ ස්වයං රැකියාවල නියුතු සහ කුඩා පරිමාණයේ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන විවිධ වර්ගයේ යන්ත්රෝපකරණයි. මහර, කඩවත සිය ව්‍යාපාරික කටයුතු කරන නිශාන්ත මහතාගේ ව්‍යාපාරය පිළිබඳ කළ සාකච්ඡාව ඇසුරින් සැකසූ ලිපියකි. රසකැවිලි නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නිපදවීමට නිශාන්ත මහතා ප්රමුඛත්වයක් දරන්නේය. ටොෆි, සීනිබෝල සහ බිස්කට්, තල, දොදොල්, මස්කට්…
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා එක් ප්‍රතිලාභියකුට රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, වසර 05ක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයන් 50,000ක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව…
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් ලොව මවිත කිරීමට සමත් වූ අධ්‍යාපනයෙහිද සමත් තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවකි. “මේ නිෂ්පාදන ව්‍යාපාරයට අත තබන්න අපිට හරිහමන් මුදලක් හෝ කිසිවකුගෙන් ගුරු උපදේශයක්වත් ලැබුණේ නැහැ..අපේ ගම්පළාත්වල නිතර දකින පොල්ගහේ පොල් ගෙඩිය තමයි අපේ…
නිට්ටඹුව වතුපිටිවල පාරේ මාඉඹුල නම් සුන්දර ගම්මානයේ පිහිටි ‘ඉරස’ කාබනික ආහාර නිෂ්පාදන අායතනය (IRASA Organic Food Products PVT Limited) හිමි ඉන්දික උදය නිශ්ශංක, වරකා මෙන්ම කොස් ආශ්රිත නිෂ්පාදනයන්ගෙන් සල්ලි මවන තරුණ ව්‍යාපාරිකයෙකි. රන්පොකුණගම මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වන උදය Food Science ඩිප්ලෝමාවක් හදාරා තත්ව සහතික විගණන නිලධාරියකු ලෙසද පුහුණුවක් ලබා ගන්නේ තම…
බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය පසුගිය සතියේ කර්මාන්ත පුරයක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්තරයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැටයම් නිර්මාණය. යකඩවලින් තැනුණු ගෘහ භාණඩ, මුළුතැන්ගෙයි උපකරණ, බිත්ති සැරසිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදිපිළි මෙකී නොකී දහසකුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්,…