අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ගෙවීම් ඊයේ (31) සිට

derana news today

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් ඊයේ (31) සිට ක්‍රියාත්මක බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ; ප්‍රතිලාභී මුදල් මහා භාණ්ඩාගාරයෙන් බැංකු වෙත නිකුත් කර ඇති බවයි.

ප්‍රතිලාභීන් 1,365,000 සඳහා එම මුදල් නිකුත් කර ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

Related posts