අතුරු අයවැය විවාදය අදයි August 31, 2022 daily reporter ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය අද (31) පාර්ලිමේන්තුවේදී ආරම්භ වේ.විවාදය අද දිනයේ මෙන්ම හෙට සහ අනිද්දාත් පැවැත්වීමටයි නියමිතව ඇත.