දින 17කට පසු නැවතත් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (18 ) සිට ආරම්භ කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසා තිබුණත් ඊයේ පැවති අයහපත් කාලගුණය නිසා බෙදාහැරීම් වලට බාධා වුණ බවත් අපේක්ෂා කළ පරිදි අද සිට නොව තව දින 3 ක් ප්‍රමාද වී එනම් ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට බෙදාහැරීම් නිවැරදිවනු ඇති බවත් දන්වා ඇත.
අදත් ගෑස් නැහැ
