අද සිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළට April 26, 2022 daily reporter සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක (කිලෝ 50) මිල රුපියල් 400 ත් 500 ත් අතර මුදලකින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.ඒ අනුව ඇතැම් සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,750 ක් දක්වා ද, ඇතැම් සමාගම් රුපියල් 2850 දක්වා ද, මිල ඉහළ දමා තිබේ.