අමෙරිකා සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට January 14, 2020 daily reporter දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියා ය. ඇලිස් වේල්ස් මහත්මිය සිය සංචාරයේදී මෙරට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වනු ඇති.