Similar Posts
පොරොන්දු වූ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළයුතුයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන බව විෂයභාර…
අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ ආසාදිතයන්153 දක්වා ඉහලට
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේන් නව කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමුවිමත් සමග එම සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 153 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කරන ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා මත 22වන දින කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමුවු…
යුක්රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක්
යුක්රේනය නිවේදනය කළේ රුසියානු ආක්රමනයට එරෙහි සටනේදී යුක්රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක් තම රටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි. රුසියාවේ, යුක්රේන ආක්රමණයේ 13 වන දිනය වන අදත් තවදුරටත් දෙපාර්ශවයේ හමුදා අතර දරුණු ගැටුම් පවතිනවා. යුක්රේන ජනාධිපතිවරයා කිව් අගනුවර සිය කාර්යාලයේ සිට වීඩියෝවක් හරහා ජනතාව අමතා පවසා ඇත්තේ තමා කිසිවෙකුටත් බිය නොවන බවයි….
‘යාස්’ සුළි කුණාටුව අද චණ්ඩ සුළි කුණාටුවක් වෙයි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. ‘යාස්’ නැමැති එම සුළි කුණාටුව අද දිනයේ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී හෙට වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ දත්තවල සඳහන් වේ. එම නිසා මෙරට මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක…
ඇතැම් දේශපාලකයන් වතුකරය තුල නැති ප්රශ්නකාරි තත්වයන් ඇති කරයි
වතුකරයේ ඇතැම් දේශපාලකයන් වතු කම්කරුවන් විවිධ ගැටුම්කාරි තත්වයන්ට පත් කිරිමේ අරමුණින් කටයුතු කිරිමත් සමග වතුකරය තුල නැති ප්රශ්නකාරි තත්වයන් නිර්මාණයවිමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්රගතිශීලි පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට වතුකරයේ ජනතාව ඉතාමත් සාමකාමි ලෙසට…