ආදායම් ලබා ගන්නා ආකාරය ගැන ආදර්ශයක් – සුරාබදු ආදායම බිලියනයකින් ඉහළට

e news sri lanka

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව අගෝස්තු මස 10 වෙනිදා ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගන්නා ලෙස සිදු කරන ලද නියෝගය අනුව සිදු කරන ලද වැටලීම් සහ දඩ ගැසීම් හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මසක් ඇතුළත රු. බිලියනයකින් ඉහළ නැංවී ඇති බව රාජ්‍ය මුදල් කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.

රටට ආදායම් ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ආදර්ශයක් අවශ්‍ය අයට මේ කදිම උදාහරණයකි.

Related posts