ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි – පිරවුම්හල් දිසාපතිවරයා භාරයට May 18, 2022 daily reporter ඉන්ධන පිරවුම්හල් වලින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.අත්‍යවශ්‍ය සේ්වා කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ සෑම දිස්ත්‍රික්කයකින්ම ඉන්ධන පිරවුම්හල් කිහිපයක් දිසාපතිවරයා භාරයට පත්කර ඇති බවයි.