ඉන්ධන අලෙවිය අඩු වෙයි March 10, 2023 daily reporter ගතවූ මාස 13 ක කාල සීමාව තුළ ඉන්ධන අලෙවිය අඩුවී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ඒ අනුව ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින් සහ පෙට්‍රල් අලෙවිය සියයට 30කින් අඩුවී ඇති බවයි එම සංස්ථාව නිවේදනය කර ඇත. ඊට අමතරව භූමිතෙල් අලෙවිය සියයට 70කින් පමණ අඩුවී ඇත.