ඉහළ ගිය රුපියල බසී

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (10) අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් ලෙස ත් විකිණුම් මිල රුපියල් 328.90ක් ලෙස ත් ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කර ඇත.

ඊයේ දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙස ත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙස ත් ( 9) සටහන් වී තිබිණි.

Related posts