උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

weather

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා එම අවවාදාත්මක නිවේදනය වලංගු වේ.

ඒ අනුව එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමුකළ මට්ටමන පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts