Similar Posts
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක්
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය කියා සිටියේය. මාස තුනක කාලයක් සඳහා සියලුම ඉදිකිරීමේ කටයුතු නතර කරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය. ”සිමෙන්ති මිල තමන්ට ඕන විදියට වැඩි කරන්න ආනයනකරුවන්ට හැකියාවක් ලැබෙන්නේ කොහොමද එය තීරණය කරන්න ඕනේ රජය මැදිහත්වෙලා. රාජ්‍ය බලධාරීන් මේක පරිපාලනය…
හිඟ ඇස්ට්‍රාසෙනිකා එන්නත් සොයා ගෙන අවසන්
දෙවන මාත්‍රාව ලබාදීම සඳහා හිග වී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මේ වනවිට ශ්‍රී ලංකාවට සොයා ගැනීමට හැකිවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ මේ මස අවසන්වීමට පෙර අදාළ එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබීමට නියමිත බවයි. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ඇති සංඛ්‍යාව නව ලක්ෂ 25,242 ක්. ඉකුත් ජනවාරි…
අඩුපීඩන කලාපය ඉදිරි දෙදින තුළ පීඩන අවපාතයක් වෙන ලකුණු
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි දෙදින තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඊසානදිග වෙරළ තීරයට ළඟාවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන…
වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්
රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන්…
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙයි
2024 ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු සියල්ල අවසන් බවයි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාල සීමාවෙන් පසුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය…
ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපතිත් යයි
සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය. උද්ඝෝෂණය ජනාධිපති කාර්යාලය ආසන්නයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අභියස වෙන් කර තිබු ප්‍රදේශයේ පැවැත්විණි. 2017 වසරේ සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම සේවයට ස්ථාවර භාවයක් ලබාදෙන්නැයි ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. මේ පිරිසට රැකියා සපයන…