උසස් පෙළ ගැටලුකාරීද? විමසීමට දුරකතන අංක December 28, 2019 Daily Reporter ඊයේ දිනයේදී නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකතන අංක අමතා විමසිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී. 011 2784208 011 2784537 011 3188350 සහ 011 3140314