උසස් පෙළ විභාග සහතික අද සිට December 30, 2019 daily reporter මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල ලබාගැනීමට අපේක්ෂා කරන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ලේඛනවලට අදාල විභාග සහතික අද සිට ලබාගැනීමේ හැකියාව පවතිනවා. ඔන්ලයින් ක්‍රමයටද විභාග සහතිකය ලබා ගැනීමට අද සිට අවස්ථාව පවතින බව සදහන් වේ.