කරදියාන කුණු කන්දේ යළිත් ගින්නක් January 24, 2020 daily reporter කරදියාන කසළ කන්දේ අද අලුයම යළිත් ගින්නක් හට ගෙන තිබේ. මොරටුව ගිනි නිවීම් ඒකකය ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 3 ක් යොමු කර ඇති බව සදහන් වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලීසියේ ද සහය ලැබි ඇත.