Similar Posts
කොරෝනා වෛරසය රටවල් 170ක් පුරා පැතිරයයි
කෝවිඩ් – 19 වෛරසය හේතුවෙන් තවත් කොරෝනා රෝගීන් ඉරානයෙන් 1192ක්ද, ජර්මනියෙන් 1935ක්ද, ඇ.එ.ජනපදයෙන් 1127ක්ද, ස්පාඤ්ඤයෙන් 2084ක්ද වාර්තා වී ඇත. කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 170ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන…
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8වන විධායක ජනාධිපති දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමත් සමග අභිනව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පිරිනැමී ය. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා…
විදුලි සේවකයන් කොරෝනා ආසාදිත නිවසකට පැමිණි විදුලිය විසන්දි කරයි
අලුත්ගම මොරගල්ල කාලවිල වත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයකු සහ එම නිවසේ සෙසු පුද්ගලයන් සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට ලක් කර තිබියදී (9) එම නිවසේ විදුලිය විදුලි පුද්ගලික සමාගමේ පිරිසක් ඇවිත් විසන්ධි කර ගිය බව එම නිවැසියන් චෝදනා කරයි. මෙම නිවස කොරෝනා අසාදිත පුද්ගලයකු සිටින නිවසක් බව විදුලි සේවකයන් ට දන්වා සිටියත් ගණන් නොගෙන විදුලි විසන්දි කර…
යාපනයේ ජල ගැලීම් ඉහළට
යාපනය දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය ඉහළ යමින් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා පවසයි. වර්ෂාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 16,250 ක පුද්ගලයින් 54,163 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3393 කි. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් දෙකක් මේ වනවිට වාන් දමමින් පවති.
පොලිසියේ කොවිඩ් පොකුර 1277ක් වේ
ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසනවා. මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද එම ආරංචි මාර්ග…
ගැරඩි ඇල්ලෙන් පහළට පැන්න තරුණ යුවලක් බේරා ගනියි
කොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කරන ලද තරුණ යුවලක් බේරා ගැනිමට එම ප්‍රදේශයේ පිරිසක් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොත්මලේ පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින පුස්සැල්ලාව ප්‍රොටෙක් වතුයායේ වයස අවුරුදු 18ක තරුණ යුවලක් සිය දිවි හානි කර ගැනිම සදහා කොත්මලේ ගැරඩි ඇල්ලෙන්…