කිකිළි බිත්තර ගණන් ඉස්සීමට පෙර ආනයනය කරයි October 23, 2019October 23, 2019 daily reporter මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව සදහන් වේ. දැනටමත් වෙළදපොළේ බිත්තරයක මිල ගණන් රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, එළඹෙන උත්සව සමයත් සමඟ තවදුරටත් මිල ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරිමට පියවර ගෙන ඇත.