කුවේටයේහි නිවෙස් හිමිකරුවන් වෙතින් කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් අද (23) කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලය වෙත පැමිණි ඔවුන් සිය පැමිණිලි ඉදිරිපත් කර තම නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.