කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ February 2, 2020 daily reporter කොරෝනා වසංගතය හේතුකොටගෙන සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම අවශ්‍ය නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. රට කොරෝනාවලින් තොර බවට තහවුරු වූ විගස සංචාරක ව්‍යාපාරය යළි පනගන්වන බව අමාත්‍යවරයා පවසයි.