කොළඹ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර

කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම  ඉවත් කරමින් ඒ, සඳහා දේශීය ගුවන් සමාගම්  4කට අවසර ලබා දී ඇත.

පසුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන හා බත්තරමුල්ලේ සිටයි.

නව තීරණයත් සමග කොළඹ නගරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සංවර්ධනයට පහසුකම් සැලසෙන බව රජය ප්‍රකාශ කරයි.

Related posts