Similar Posts
ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු මුලික ගාස්තු අඩුකරයි
ජල සම්පාදන මණ්ඩලය මගින් නව පානීය ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු රුපියල් 8000ක් වන මූලික ගාස්තුව රුපියල් 2500 දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ. දිළිඳු පවුල්වලට ජල පහසුකම් ලබාගැනීමේදී මෙතරම් මුදලක් එක්වර ගෙවීම අපහසු බැවින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට
ක්‍රීඩා අමාත්‍යාංශය සතු ක්‍රීඩාංගන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…
කොලොන්නාවේ තෙල් බෙදා හැරීම නවතී
ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ කොලොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. ටෝකන් පත් නිකුත් කළ පුද්ගලයින්ට ඉන්ධන බෙදා හැරීම ජුලි මස 10 වනදායින් පසුව ආරම්භ කරන බැවින් එතෙක් පෝලිම්වල රැදී නොසිටින්නැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. මුතුරාජවෙල පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කරණු ලබන්නේ අත්‍යාවශ්‍ය සේවා සදහන් පමණක් බවයි එහි…
පුටින්ට තරහා යයි – රුසියාව තුළ හදිසි තත්වයක්
රුසියාව තුළ විදුලිබලාගාරයක ඉන්ධන ටැංකියක් පසුගියදා කඩා වැටීමත් සමග හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත. නොරිල්ස්ක් නගරය අසළ පිහිටා තිබෙන ඉන්ධන ටැංකියේ බොරතෙල් ටොන් 20,000 ක් ආක්ටික් කවයට අයත් ගංගාවකට මිශ්‍ර වී ඇත. මෙම සිදුවීම පිළිබඳව නිලධාරීන් සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව වීමත් සමඟ ජනාධිපති පුටින් කෝපයට පත්ව ඇත.අ
මුහුදු වෙරළට මිය ගිය තල්මස්සු කැස්බෑවන් සහ ඩොල්ෆින් ගොඩ ගසයි
ගිණිගෙන විනාශවු X- press pearl නෞකාවෙන් මුහුදු ජලයට එකතුවු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් දහවල් කළුතර , වාද්දුව , තල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබිණි. අඩි හතරක් පමණ දිග මිය ගිය මෙම තල්මසාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සදහා වනජීවී දෙපාර්තමෙින්තුවට රැගෙන යාමට කටයුතු කර ඇත. මෙි අතර මිය ගිය කැස්බෑවන් හත් දෙනෙකුගේ සහ…