ගෑස් ඉල්ලුම පහළට September 26, 2022 daily reporter ගෑස් ඉල්ලුම සියයට 10 කින් පමණ අඩුවී ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පිරීස් කියාසිටියේ මාස 6 කට පසු මෙරට ගෑස් ඉල්ලුම මෙලෙස පහල ගොස් ඇති බවයි.