ගෝඨා ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

human-rights-commisssion

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙරටට පැමිණි පසු ජිවත් වීමට යහපත් වාතාවරණයක් සකසා දෙන ලෙසට ඉල්ලමින්
අද (12) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Related posts