චීනය ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් February 23, 2023 daily reporter ටජිකිස්තානයේ, චීන දේශසීමා ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. භූකම්පනයෙන් විනාඩි 20කට පමණ පසු රිච්ටර් මාපාංක පහක පමණ පසු කම්පන තත්ත්වයක් ද වාර්තා වී තිබේ.