ඡන්දය ගැන තීරණාත්මක නඩු තුනක් අද විභාගයට

law هرسفشلقشو

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩු තුනක් අද දිනයේ විභාගය ගැනීමට නියමිතව තිබේ.

ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම ප්‍රකාශයට පත් කරන ලෙසට අදාළ නඩු දෙකක් සහ මැතිවරණය පැවැත්විම කල් දමන ලෙස ගොනුකර ඇති නඩුවක් එලෙස අද දිනයේ විභාගයට ගැනෙන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

අධිකරණය ලබාදෙන තීන්දුව අනුව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

Related posts