එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කර තිබෙි.
මහ රැජිනගෙන් අභාවය වෙනුවෙන් ජාතික ශෝක කාලයක් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.