‘ජමුනා’ සාගර දත්ත රැස් කිරීම කරගැනීමට ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ජමුනා’ විශේෂ යුධ නෞකාව මෙරට සාගර ජල සමීක්ෂණය සහ සාගර දත්ත එක් රැස් කිරීමට පැමිණ තිබේ.

මීටර් 87.8 ක් දිග ටොන් 1929 ක් බර මෙම අධි තාක්ෂණික යුධ නෞකාව පැයට මුහුදු සැතපුම් 16ත් 26ත් අතර උපරිම වේගයකින් යාත්‍රා කළ හැකි මෙම නෞකාව හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ හැකියාව පවතින මෙම යුධ නෞකාව මාස තුනකට ආසන්න කාලයක් මෙරට මුහුදු තීරයේ රැඳී සිටීමට නියමිතය.

 

Related posts