Similar Posts
මැතිවරණ සමයේ ආපදා කළමනාකරණයටත් විශේෂ වැඩපිළිවෙලක්!
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව සමඟ එක්ව එම වැඩපිළිවෙළ සකස් කර තිබෙන බවයි. මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු…
මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවයි
මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්රිත පිළිකා, මොළය ආශ්රිත පිළිකා සහ අස්ථි ආශ්රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ. පිළිකා රෝග මේ වන විට ලොව ශීඝ්‍රයෙන් ඉහළ…
පිළියන්දලින් ඩෙල්ටා මතුවෙයි
පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු හමුවී ඇත. මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයකු බව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛය පරීක්ෂකවරයා සඳහන් කළේය. පසුගිය 09 වැනිදා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙරටින් හඳුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.
ජනතාවගේ පැත්ත නොගත් විශ්වාංසභංගය
විපක්ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය. ආන්ඩු පක්ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත නොකල අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීන් 11ක් සභාවේ නොසිටියහ….
ගෑස් අවසන් පෝලිමේ නො සිටින්න
අදින් පසු ලබන අඟහරුවා දා දක්වා ගෑස් පෝලිම්වල රැඳී නො සිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පසුගිය දා දිවයිනට පැමිණි නෞකාවේ ගෑස් අදින් බෙදාහැරීම අවසන් වන අතර, අද දිනයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16000ක් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට බෙදා හැරෙන බව ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කරයි. යළි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක්…