ඩිජිටල් සේවා බද්ධක් ගැන ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කර නැහැ – IMF

tax

ඩිජිටල් සේවා බද්ධක් පැනවීමක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් හෝ සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සිදුකර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර ආයතනික බදුකරණය සඳහා ශ්‍රී ලංකාව ආර්ථික, සහයෝගීතාව හා සංවර්ධන පිළිබඳ සංවිධානය හෙවත් ජී 20 හි පරිපූර්ණ යාන්ත්‍රණ ගිවිසුමට අත්සන් තැබිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

කෙසේ වෙතත් තම අරමුදලේ වත්මන් වැඩසටහන තුළ ඩිජිටල් සේවා බද්ධක් පිළිබඳ කිසිදු සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Related posts