Similar Posts
මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ දරා ඇති බවය. ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, මහර බන්ධනාගාරය අසලට පොලිස් විශේෂ කාර්ය බලකාය…
දෙහිවල දියනෑමට ගිය තරුණයින් ගසාගෙන යයි
දෙහිවල, ඕබන් පෙදෙස, සමීපයේ , ගොඩගල අසල මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයින් හතර දෙනෙකුගෙන් එක් තරුණයෙකු දියරලට අසුවී ගසාගන ගොස් අතුරුදන්වී ඇති බව දෙහිවල පොලීසිය පැවසීය. මොවුන් දියනාමින් විනෝද වෙමින් සිටියදී හදිසියේ පැමිණි විශාල රල පහරකට තරුණයින් හතර දෙනෙකු ඈතට ගසාගන යන්නට පටන් ගෙන ඇති අතර , අසල සිටි පිරිස් විසින් දැඩි ප්රයත්නයක් දරා ඉන්…
වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීමත් ගැටලුවක් වූ රටක වැටුප් වැඩිවීමේ ආරංචියත් සුබවාදීයි
වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට වසරකට පෙර රාජ්‍ය සේවයක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත…
ශ්‍රී ලංකාවේ සහයට චීන බැංකුවක් එයි
චීනයේ එක්සිම් බැංකුව ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම සඳහා මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා…
හදිසි මරණ පරීක්ෂක අල්ලස් ගනිද්දි මාට්ටූ
කොරෝනා වැළදි නිවසේදි මිය ගිය පුද්ගලයෙකු මරණ සහතිකය ඥාතින්ට ලබාදිමට රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබාගත් බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වරයෙකු පසු ගියදා දහවල් අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත. අළුත්ගම, දර්ගා නගරය , පන්සල පාර , පාසල අසල පදිංචිව සිට කොවිඩ් ආසාධිතව ජූලි මස 12 දින නිවසේදි…