තැපැල් ඡන්ද සමස්ත ප්‍රතිඵලයන් කිසිවක් කොමිසමට තවම ලැබී නෑ – ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාද වන ලකුණු

තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් තවම ගණන් කිරීම් අවසන් කර ඇත්තේ මධ්‍යස්ථාන 103ක පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඔහු වැඩිදුරටත් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කිසිදු සමස්ථ දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී නොමැති බවයි.

Related posts