දිවයින පුරා සුරාසැල් හෙට(25) වැසේ December 24, 2022 daily reporter දිවයින පුරා සුරාසැල් හෙට(25) වසා තැබෙන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරකයින් සඳහා සේවා සපයන හෝටල, ආපන ශාලා සහ තානායම්වල පමණක් මත්පැන් අලෙවි කරන ස්ථාන හෙට විවෘතව තැබෙන බවයි.