දුම්රියක වහලය මතින් ඇද වැටී මගියෙක් මරුට

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හො⁣රපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඔහු රාගමින් ගොඩවී ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය.

පාලක මැදිරියේ පැවසුවේ මේ වන විට දුම්රිය අවලගුවීම් මෙන්ම ප්‍රමාදවීම් රැසක් පවතින බවයි.

Related posts