දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

gazet

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

Related posts