අද (13) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය රියදුරන්ගේ වෘත්තීයමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත.
අවලංගු කළ දුම්රිය අතර කාර්‍යාලීය දුම්රිය ද ඇතුළත් වී තිබෙයි