දුම්රිය බලවේග කට්ටල 8ක් ජනවාරියේදී එක්වෙයි

නව දුම්රිය බලවේග කට්ටල 8ක් ලබන ජනවාරි මාසයේ සිට ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය.

චීනයෙන් ආනයනය කරන මෙම බලවේග කට්ටල 8න් හතරක් මේ මාසයේ ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

Related posts