මරාදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය පානදුර දුම්රිය ස්ථානය පසුකරනවාත් සමඟ එහි එන්ජිම දුම්රිය මැදිරි වලින් වෙන් වී ධාවනය වූ බව දුම්රිය මගීහු පැවසූහ.
පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය අසන්න වෙනවාත් සමඟ දුම්රිය එන්ජිම මැදිරි වලින් වෙන්වී ඉදිරියට ධාවනය වූ බව මගීහු පැවසූහ.